අයි.එම්.එෆ්. ණය මුදලේ දෙවැනි වාරිකය පමාවෙන ලකුණු ?

විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ පළමු සමාලෝචනයේ දී ආර්ථික කාර්යසාධනය සහ ප්‍රතිපත්ති පිළිබදව ශ්‍රි ලංකා බලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡාවල නිරත වූ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පවසනවා.

එම නියෝජිත පිරිස මෙම අදහස් පළ කළේ අද (27) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින්.

මේ අතර මෙරට ආර්ථිකයේ යම් යම් සුබදායි ලක්ෂණ පෙන්වූව ද ඇතැම් අංශවල වෙනස්කම් සිදුවිය යුතු බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

විශේෂයෙන් බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටළු සම්බන්ධයෙන් අයි.එම්.එෆ් නියෝජිත පිරිස විවිධ කාරණා පෙන්වා දී තිබුණා.

මේ අතර සිදුකළ පළමු සමාලෝචනයේ මාණ්ඩලික මට්ටමේ එකඟතාවයට පිවිසීමට කාලය අවශ්‍ය බව සඳහන් කළ එම නියෝජිත පිරිස, මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් එකඟ වී ඇති ඩොලර් බිලියන 2.9ක ණය මුදලේ දෙවැනි වාරිකය නිදහස් කිරීම ප්‍රමාද වනු ඇති බවට අනුමාන කරන බවත් සඳහන් කළා.

  1. ME PARA HATHIKARAYA APE EPF EKATA KELALA, POLIYA ADU KARALA EKEN GANIPU NAYA KAPALA LOKU MEDA BUSINESS KARAYINGEN AYA WENNA ONA BILLION GANAN BADHU AYA KARA NOGENA KAPA HERALA KARANA PAHARA JADA WADEYI NIDAHASIN PASSE ME DAKWA NAWATHWA GANNA BERI UNA. DAN IMF MEKA NODEEMA INNA ONA MUN ARUNGENUTH HINGA BADHU AYA KARA GANNA KAM. JADA HATHTHA UNGEN PAGAWA ARAGENA FILE WAHALA DANAWA.. WURTHIKAYINTA BADHU FILE ERIYA NISA THAMAYI RATA DALA YANNE. UN MAHAJANA MUDHALIN IGENA GATHTHATH MAHAJANAYATA SEWAYA KARANA NISA AYE ASADHARANA BADHU GANNA ONA NAHANE. EYALA KIYUWE BADHU GEWANNAM SADARANA GANAK KIYALA. MUN LOKU EWUN LISSALA ERALA PODI EWUNGE BELLEN ALLAGANNE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08