මත්පැන් සාදයේ ගුටි හුවමාරුවෙන් අයෙක් ජීවිතක්ෂයට

මිහින්තලය, සීප්පුකුලම ප්‍රදේශයේ නිවසක පැවති මත්පැන් සාදයක් අතර තුර ඇති වූ ගැටුමක දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (24) අලුයම කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

ගැටුම අතර තුර පහර කෑමට ලක්වූ එම පුද්ගලයා සීප්පුකුලම – තම්මැන්නාව රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර එවා ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි වියේ පසු වූ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මේ සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය විසින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙදෙනා යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් බවයි පොලීසිය පැවසුවේ.

මෙම ගුටිබැට හුවමාරුවට සම්බන්ධ වූ අනෙකුත් පුද්ගලයන් සොයා මිහින්තලේ පොලිසිය මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12