සිම්බාබ්වේ T10 ලීගයට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයින් 05ක්

සිම්බාබ්වේ රාජ්‍යය විසින් පළමුවරට සංවිධානය කරන T10 ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම ඊයේ සිදු කෙරුණා.

ඒ, අනුව මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස්දෙනෙකු එක්කරගෙන තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහ භානුක රාජපක්ෂ සාම්ප් ආමි කණ්ඩායම විසින් තෝරාගෙන තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ද මෙවර තරගාවලියේ දී සාම්ප් ආමි කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

එමෙන්ම යොවුන් දඟපන්දු යවන්නෙක් වන කෙවින් කොත්තිගොඩ, හරාරේ හරිකෙන්ග්ස් කණ්ඩායම විසින් තෝරාගෙන ඇති අතර, බුලවායෝ බ්‍රේව්ස් කණ්ඩායම විසින් තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එක්කරගෙන තිබෙනවා.

තරගාවලිය සඳහා කණ්ඩායම් 05ක් එක්වන අතර, එම සෑම කණ්ඩායමකම සංචිතය තුළ අවම වශයෙන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් හය දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයින් 16 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.

පළමුවරට සංවිධානය කරන සිම් ඇෆ්රෝ T10 ලීග් තරගාවලිය ජූලි 20 සහ 29 අතර හරාරේ හිදී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
0
+1
2
+1
6
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ඇතිවන බලපෑම අනිල් ජාසිංහ හෙළිකරයි..විජලනය, උෂ්ණතා ආබාධ ඇතිවීමේ අවදානමක්
04:16
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ෂෙඩ් එක ඇතුළේ කළු බිස්නස් එකක් යනවා..රු.200 ෆුල් ටෑන්ක් ගහලා දෙනවා
03:14
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න.."අනේ..සුදූ..සුදූ මේ බලන්නකෝ..අනේ"
02:31
Video thumbnail
ගැහැණු ළමයෙක් ඉස්සරහට ඇවිත් තරුණයෙක් කරපු කැත වැඩේ බලන්නකෝ
00:45
Video thumbnail
තනි රෝදෙන් යන අයට ආයේ කිසිම සමාවක් නෑ..අවුරුදු 20ක් ගියත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:34
Video thumbnail
මහින්ද, ගෝඨාභය කරපු විදියට නෙවෙයි අලුත් විදියට රට ගෙනියන්න පුළුවන් ශක්තිමත් පුරුකක් නාමල්
02:05
Video thumbnail
ඩිල්කා සමන්මලීගේ පුද්ගලික ජීවිතය අල්ලලා සුදත්ත අපහාස කළා..ඩිල්කාගේ තාත්තා CID ඇවිත් කිව්ව සැර කතාව
09:10
Video thumbnail
ඩීසල්, පෙට්‍රල්, බොරතෙල් මැයි මාසේ මැද දක්වා තියෙනවා..අපිට ඉරානයත් සුබවාදි ප්‍රකාශයක් කළා
03:18
Video thumbnail
යතුරුපැදිකරු එළොව යැවූ බිබිල - මහියංගනය මාර්ගයේ බිහිසුණු රිය අනතුර..
01:15