කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

බුලවායෝ හිදී පැවැත්වෙන මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ, නෙදර්ලන්තය සමඟ පැවති තරගයේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර වෙනුවටයි.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වනවිට ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණඩායම් ප්‍රසාද ලකුණු 06 බැගින් ලබා පෙරමුණේ පසුවනවා.

අද පැවැත්වෙන තරගය ජයගන්නා කණ්ඩායමට අවසන් වටයට පිවිසිමේ වැඩි අවස්ථාවක් පවතිනවා.

මේ අතර එක්දින තරග ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 06ක් ක්‍රීඩාකර ඇති අතර, ඉන් තරග 45ක ජය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
13
+1
2
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03