බිත්තර සහ කුකුළු මස් ප්‍රශ්නය මාස තුනකින් හමාරයි

බිත්තර සහ කුකුළු මස් මිල අඩු කිරීමට අවම වශයෙන් මාස 03ක කාලයක් ගතවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

මාධ්‍ය වෙත දහස් දක්වමින් අමාත්‍යවරයා පසුගිය දා මේ බව සඳහන් කළා.

මේ වනවිට කුකුළු කර්මාන්තයේ කැපී පෙනෙන ප්‍රගතියක් පවතින අතර, බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් ද නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන වසර වනවිට කුකුළු මස් සහ බිත්තර අපනයනය කර විදේශ විනිමය ගෙන ආ හැකි කර්මාන්තයක් බවට මෙය පත්කර ගැනීම අරමුණ වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

ඒ වනවිටත් මෙරට මස් ඇතැම් රටවල්වලට අපනයනය කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08