spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිත්තර සහ කුකුළු මස් ප්‍රශ්නය මාස තුනකින් හමාරයි

බිත්තර සහ කුකුළු මස් මිල අඩු කිරීමට අවම වශයෙන් මාස 03ක කාලයක් ගතවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

මාධ්‍ය වෙත දහස් දක්වමින් අමාත්‍යවරයා පසුගිය දා මේ බව සඳහන් කළා.

මේ වනවිට කුකුළු කර්මාන්තයේ කැපී පෙනෙන ප්‍රගතියක් පවතින අතර, බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් ද නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන වසර වනවිට කුකුළු මස් සහ බිත්තර අපනයනය කර විදේශ විනිමය ගෙන ආ හැකි කර්මාන්තයක් බවට මෙය පත්කර ගැනීම අරමුණ වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.

ඒ වනවිටත් මෙරට මස් ඇතැම් රටවල්වලට අපනයනය කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
23
+1
1
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?