අවුරුදු 14ක දරුවෙක් ගෙළ වැළලාගෙන දිවි නසාගනී

නුවරඑළිය, ලබුකැලේ ප්‍රදේශයේ දී ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගත් සිදුවීමක් ඊයේ (08) උදෑසන වාර්තා වුණා.

මෙලෙස සියදිවි ගනිකරගෙන ඇත්තේ වයස අවුරුදු 14ක පාසල් සිසුවෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (08) දහවල් 12.00ට පමණ සිය දරුවා නිවසේ ගෙළ වැළලා ගැනීම හේතුවෙන් අසාද්‍ය තත්ත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට ඔහුගේ පියා කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් දරුවා රෝහලට ඇතුළු කිරීමත් සමඟින් මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සිසුවා මෙලෙස සියදිවි නසාගැනීමට කිසිදු සැක කටයුත්තක් හෝ හේතුවක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිසිය විසින් සිදුකරණු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56