ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් මහතා දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අවුරුදු එක හමාරක පමණ කාලයක් රෝගාතුර වීම හේතුවෙන් වැඩිමහල් දියණියගේ නිවසේ පදිංචිව සිට ඇති අතර අද දින (18)වන දින එම මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යන විට ඒ මහතා 87වන වියේ පසුවුණා.