මහ මඟ නතර කර යනු ලබන යතුරු පැදි හොරකම් කරන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට බටපොල පොලිසිය සමත්ව තිබෙනවා.
ඒ පොලිසියට ලැබුණු තොරතුරක් මතයි.
සැකකරුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ එලෙස හොරකම් කරනු ලබන යතුරු පැදි ඉතාම අඩු මිලකට විකුණා ලැබෙන මුදල්වලින් මත් කුඩු මිලදී ගන්නා බවයි.
සැකකරු අද (18) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
