බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරගාවලියේ දැක්වූ දක්ෂතා මත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පන්දු වාර විස්ස කාන්තා පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු දසදෙනා අතරට පැමිණ තිබෙනවා.
ශ්‍රේණිගත කිරීම්වල 9 වන ස්ථානයට පැමිණ තිබේ. මෙම ශ්‍රේණිගත කිරිම් හි පලමු ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රෙිලියාවේ තාහලියා මැක්ග්‍රේත්













