සමාජ ක්‍රියාකාරී ප්‍රියත් නිකේෂලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවට අද ලැබුණු තීන්දුව

සමාජ ක්‍රියාකාරී ප්‍රියත් නිකේෂලට පහරදීමේ සිද්ධියක් සම්බන්දයෙන් ගොනුකර තිබූ නඩුවක් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගනු ලැබුවා

එහිදි දෙපාර්ශවයෙන්ම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්තුමිය දැනට සිදුවන පරීක්ෂණ කටයුතු වල ප්‍රගතිය සලකා බලා නැවත එම නඩුව 31 දින සලකා බලන බව ප්‍රකාශයට පත්කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?