නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරුම්දෙයි

නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා.

ඒ, අනුව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන දිවුරුම් දී ඇති අතර, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම් චාල්ස් දිවුරුම් දී ඇති බවයි වාර්තා වුණේ.

නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමාන් දිවුරුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
20
+1
1
+1
0
+1
3
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?