අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නාහිමියන් අපවත් වෙති

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහාපණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නාහිමියන් අපවත් ඉ තිබෙනවා.

උන්වහන්සේ අද (16) පෙරවරුවේ අපවත් වනවිට 84 වන වියේ පසු වුණා.

1950 නොවැම්බර් මස 25 වැනි දින මාතර, කුඩාවැල්ල වාලුකාරාමයේදී අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නාහිමියන් පැවිදි දිවියට ඇතුළත් වුණා.