‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ජාතික උරුමයක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය

ජෝන් ද සිල්වා ශූරීන් ගේ “දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා” ගීතය ජාතික උරුමයක් බවට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කර තිබෙනවා.

1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
10
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?