යතුරුපැදියක් අනතුරට ලක්ව උප පොලිස් පරීක්ෂක රෝහලේ

යතුරුපැදියක් අනතුරට ලක්ව උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව හලාවත පොලීසිය පවසනවා.

උප පොලිස් පරීක්ෂකවරයා ගමන් කළ යතුරුපැදිය ඊයේ (15) රාත්‍රියේ හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙණිය ප්‍රදේශයේ දී
මාර්ගයේ ගමන් කළ අයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, යතුරුපැදියේ ගැටුණු පුද්ගලයා ද තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අදාළ පොලිස් නිලධාරියා රාජකාරී අවසන්ව නිවස බලා යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23