විදේශීකයෙකුගෙන් මුදල් සොරකම් කල පුද්ගලයකු අත්අඩංගුවට

වස්කඩුවේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටී ඉන්දියන් ජාතිකයෙක්ට අයත් මුදල් සොරකම් කල පුද්ගලයකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 29 හැව්රිදි පුද්ගලයකු බවත් , සොරකම් කල මුදලින් කොටසක් නිවසේ මෙට්ටයක් අස්සේ සගවා තිබියදී සොයාගත් බවත් පොලිසිය පැවසීය.

මන්ගේෂ් හර්ෂන් පටේල් නැමැති 47 හැව්රිදි ඉන්දියානුවෙක් විසින් කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සංචාරයක් සදහා පසුගිය 12 දා දිවයිනට පැමිණ හෝටලයේ නවාතැන් ගෙන සිටියදී කාමරය තුල ගමන් මල්ලේ තිබූ ඇමරිකන් ඩොලර් 259 ක්, ඉන්දියන් රුපියල් 500 ක් සහ ලංකා රුපියල් 17,000 ක් සොරකම් කර ඇති බව සදහන් වේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23