ඉන්දියාවේ සරණාගත කඳවුරක ජීවත් වූ ශ්‍රී ලාංකිකයෙක් ඝාතනය කරලා

දකුණු ඉන්දියාවේ නෙල්ලෙයිල ප්‍රදේශයේ පිහිටි කංගෙයිකොන්ඩාන් සරණාගත කඳවුර තුළ දී ශ්‍රී ලාංකික පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

පසුගිය 13 වනදා මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වවුනියාව ප්‍රදේශයේ මුල් පදිංචිකරුවෙකු රාමචන්ද්‍රන් නැමැති අයෙක් බව සඳහන්.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ සහ දරුවා වවුනියාව ප්‍රදේශයේ ජීවත්වන අතර, අදාළ පුද්ගලයා සරණාගත කඳවුරේ වාසය කරමින් පින්තාරු රැකියාව නිරතව සිට ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෙරට ජීවත්වන ඥාතීන් පවසන්නේ අදාළ පුද්ගලයා පෙරේදා (13) උදෑසන නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් පිටතට නොපැමිණීම සම්බන්ධයෙන් පරීක්ෂාකිරීමේ දී කැපුම් තුවාල සහිත ඔහුගේ මළ සිරුර සොයාගෙන
ඇති බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කංගෙයිකොන්ඩාන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහයවනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00