ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට ඔහු 84 වන වියේ පසු වුණා.
ඔහු අද (01) උදෑසන සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.

?
කලා කරුවනනි ඔබට අමා මහ නිර්වාන සුවය අත්වේවා!
We thank God for his life, which brought us together with lot of entertainment fun and pleasantness . His acting was unique .
May hie Rest In Peace