ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඔහු 84 වන වියේ පසු වුණා.

ඔහු අද (01) උදෑසන සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ.