පොහොට්ටුවේ මහා සභා රැස්වීමට ජී.එල්ගෙන් අධිකරණ ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම හෙට (22) දිනයේ දී බත්තරමුල්ල, නෙළුම් මාවත පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

එම මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත පක්ෂ මහලේකම් සාගර කාරියවසම් විසින් පසුගිය 11 වනදා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අදාළ න්‍යාය පත්‍රය සහ මහා සභාවේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව තම නීතිඥයන් හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වෙත දන්වා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එමෙන්ම මහා සභාවේ දී ගනු ලබන සියලු තීරණ වලංගු භාවයෙන් තොර හා ශූන්‍ය හා ක්‍රියා විරහිත යන පදනම මත මෙම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද සඳහන්.

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56