AFC Banner
Empty Ad
Empty Ad

සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලි බල, ඛනිජ තෙල්, තැපැල්, සෞඛ්‍ය සේවය අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත්තේ.

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?