රනිල් හිටියොත්, අපිට පුලුවන් ලෝකයට ණය දෙන්න – වජිර කියයි

මෙරට ජනතාවට වසර තුනකට පසුව අලුත් අවුරුදු උත්සවය සැමරීමට හැකියාව ලැබී ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

එමෙන්ම එක දිගට රනිල් වික්‍රමසිංහ මහතා වසර 06ක් හෝ 12ක් පාලනය කළ හොත් ශ්‍රී ලංකාව ලෝකයට ණය දෙන රටක් බවට පත් කළ හැකි බව ඔහු පවසනවා. මේ රටට මහා වෘක්ෂයක්, මහා සෙවනක් සේ ජනපති රනිල් සැලකිය හැකි බවත් ඔහු රැකගතහොත්, රටේ තරුණ පරම්පරාව සුරක්ෂිත බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය

https://youtu.be/QxdEQsuXpbQ


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56