spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රනිල් හිටියොත්, අපිට පුලුවන් ලෝකයට ණය දෙන්න – වජිර කියයි

මෙරට ජනතාවට වසර තුනකට පසුව අලුත් අවුරුදු උත්සවය සැමරීමට හැකියාව ලැබී ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

එමෙන්ම එක දිගට රනිල් වික්‍රමසිංහ මහතා වසර 06ක් හෝ 12ක් පාලනය කළ හොත් ශ්‍රී ලංකාව ලෝකයට ණය දෙන රටක් බවට පත් කළ හැකි බව ඔහු පවසනවා. මේ රටට මහා වෘක්ෂයක්, මහා සෙවනක් සේ ජනපති රනිල් සැලකිය හැකි බවත් ඔහු රැකගතහොත්, රටේ තරුණ පරම්පරාව සුරක්ෂිත බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය

https://youtu.be/QxdEQsuXpbQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?