වනිඳු පසුබසී

ජාත්‍යන්තර T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානf්ය පසු වූ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඇෆ්ගනිස්ථානයේ පා දඟ පන්දු යවන රෂිඩ් ඛාන් නැවතත් ලොව අංක එකේ T20 පන්දු යවන්නා බවටයි පත්ව ඇත්තේ.

පාකිස්ථානය සමග පැවැත්වූT20 තරග සංචාරයේ ජයග්‍රහණය ඇෆ්ගනිස්ථානයට හිමි වීමත් සමග ඔහු මෙලෙස ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පළමු ස්ථානය තමන් සතුකර ගෙන සිටි ශ්‍රී ලංකාවේ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග දෙවන තැනට පත්ව තිබෙනවා.

රෂිඩ් ඛාන් පළමු වරට T20 පන්දු යවන්නන් ලැයිස්තුගත කිරීමේ පළමු ස්ථානයට පැමිණියේ 2018 වර්ෂයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32