spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වනිඳු පසුබසී

ජාත්‍යන්තර T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානf්ය පසු වූ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඇෆ්ගනිස්ථානයේ පා දඟ පන්දු යවන රෂිඩ් ඛාන් නැවතත් ලොව අංක එකේ T20 පන්දු යවන්නා බවටයි පත්ව ඇත්තේ.

පාකිස්ථානය සමග පැවැත්වූT20 තරග සංචාරයේ ජයග්‍රහණය ඇෆ්ගනිස්ථානයට හිමි වීමත් සමග ඔහු මෙලෙස ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පළමු ස්ථානය තමන් සතුකර ගෙන සිටි ශ්‍රී ලංකාවේ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග දෙවන තැනට පත්ව තිබෙනවා.

රෂිඩ් ඛාන් පළමු වරට T20 පන්දු යවන්නන් ලැයිස්තුගත කිරීමේ පළමු ස්ථානයට පැමිණියේ 2018 වර්ෂයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?