ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි – පොලිස්පති ගැන තීරණයක් අද නැහැ

ව්‍යවස්ථාදායක සභාව අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

මෙම රැස්වීමේදී ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකත්වය ලබා ගැනීමට ඉල්ලුම් කරන ලෙසට රජය මීට පෙර නිවේදනය කර තිබූ අතර එම මෙම නිවේදනයට අනුව ඉල්ලුම් පත් 1500කට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුව වෙත ලැබී ඇති බව ද වර්තාවුණා.

මෙම ඉල්ලුම්පත් අතරින් වඩාත් සුදුසුන් තේරීම අද පැවැත්වෙන රැස්වීමේදී මූලික වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

නව පොලිස්පතිවරයකු පත් කිරීම ගැන අද පැවත්වෙන ව්‍යවස්ථාදායක සභාවේදී සාකච්ඡා කරනු ඇති බවට බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටින නමුත් ඒ සදහා නිර්දේශිත නාම ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙත මේ දක්වා යොමු කර නැති බවට තොරතුරු ලැබෙනවා.

බොහෝවිට දැනට සිටින පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලැබෙනු ඇති බවට විශ්වාස කටයුතු ආරංච් මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙනවා.

ඔහු සේවා කාලය අවසන් කර විශ්‍රාම යෑමට නියමිතව තිබෙන්නේ හෙටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?