හරක් කටා ඇතුළු පිරිස දිවයිනට ගෙන එයි

මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත් නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” ඇතුළු පිරිස දිවයිනට රැගෙන විත් තිබෙනවා.

අප කටුනායක වාර්තාකරු පවසන්නේ හය දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමට නඳුන් චින්තකගේ බිරිඳ බව පැවසෙන විදෙස් ජාතික කාන්තාවක් ද ඇතුළත් බවයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔවුන් මැඩගස්කරයේ සිට කෙන්යාව හා ඉන්දියාව ඔස්සේ මෙරටට ගෙන එනු ලැබුවා.

පුද්ගලික ගුවන් යානාවකින් ඔවුන් මැඩගස්කරය බලා පිටව ගොස් තිබූ අතර එරට බලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 07 වනදායි.

IMG 20230315 WA0003
IMG 20230315 WA0006
IMG 20230315 WA0007
IMG 20230315 WA0004
  1. PAWATHINA BOHO BLAWATH KISIMA NEETHI WIRODHEE JAWARAMAK, HORAKAMAK, MANKOLLAYAK, MINEE MARUMAK BALAWATH DESHAPALANA SAHA BALAWATH WYAPARIKA HASTHAYNE GE MMMMMMMEHEYAWEEMEN THORAWA PAWATHINNE NAHE. EYALAWA UDATA USSANNE, KELI KARAYO KARANNE, MULU RATEMA MEHEYA WANNE, BILLION GANAN MUDHAL HOYANNE, ONA UNAMA RATIN PANNANE, ITA PASSE EPAUNAMA PAWALA DENNE, GENAWAMA AYUDHA PENNANA EKKA YANNE EHEMA CHAPTER NIMA KARANNA OKUNMA THAMAYI.