හිටපු LTTE සාමාජිකයෙක් වසර ගණනකට පසු වනාන්තරයකින් මතු වෙයි (ඡායාරූප)

මඩකලපුව තණ්ඩමාලෙයි ප්‍රදේශයේ වනාන්තරයක ගල් ගුහාවක ජීවත් වෙමින් සිටිය දී හමු වූ පුද්ගලයා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු බව ප්‍රජාතත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ ප්‍රකාශක එස්. නගුලේස්වරන් පවසනවා.

වසර හතරකට වඩා වැඩි කාලයක් මොහු එම ගල් ගුහාවේ ජීවත් වී ඇති අතර එහි දී වැඩි වශයෙන් වනාන්තරයේ ඇති පළතුරු අනුභව කරමින් ජීවිතය ගෙවා ඇති බව‍තයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි කාලයේ දී ඩෙවිඩ් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා ඇතැයි හෙළි කරගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා එල් ටී ටී ඊ සංවිධානය ක්‍රියාත්මක වෙමින් පැවති සමයේ මඩකලපුව ප්‍රදේශයේ බුද්ධි අංශයේ සේවකය කළ අයෙක් බව සඳහන්.

මේවන විට ඔහු මානසික ආබාධ තත්ත්වයකින් පසුවන බව ද හෙළිවී තිබෙනවා.

වනාන්තරයට ගිය පුද්ගලයෙකු විසින් මෙම හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයා දැක ගම්වාසීන්ට කළ දැනුම්දීමකින් අනතුරුවයි ඔහු මඩකලපුව රෝහලට ඇතුලත් කර ඇත්තේ.

LTTE3
LTTE4
LTTE1
LTTE2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35