ආණ්ඩුවට වැටෙන ඡන්ද ප්‍රතිශතය ජී.එල්. කල්තියාම කියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව සිදුකර ඇති තාක්ෂණික සමීක්ෂණවල ප්‍රතිඵල අනුව ආණ්ඩුවට10%ක පමණ ඡන්ද ප්‍රතිශතකයක් ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසනවා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයේ දී ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ දෙකටම 8%ක පමණ සුළු ඡන්ද ප්‍රතිශතකයක් ලැබෙනු ඇති බවයි.

නිදහස් ජනතා සන්ධානයේ කාර්යාලයේ දී අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය ජී. එල්. පීරිස් මේ බව සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් තමන් ඉවත් කළ බවට මෙතෙක් ලිඛිත දැනුම්දීමක් සිදුකර නොමැති බව ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එලෙස දැනුම්දීමක් ලැබුණහොත් අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුකරයේ පාස්කු ඉරිදා දේව මෙහෙයට දැඩි ආරක්ෂාවක්
01:35
Video thumbnail
දිට්වා නිසා අවතැන් වුණ දරුවන්ව අමතක කරන්න හොඳ නෑ
02:12
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24