මව්වරුන් 9 දෙනකු හිමිකම් කී දරුවා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියි

කල්මුනෙ හි පදිංචි ජෙයරාස් අබිලාස් දරුවාට මව්වරු 9 දෙනෙකුගේ ආදරය හිමි දරුවෙකි. ඔහු මෙලෙස මව්වරුවන් 9 දෙනෙකුට හිමිකම් කියන්නේ සුනාමි ඛේදවාචකයෙන් අතුරුදන් වී පසුව සොයාගත් සහ රෝහලේදී  මව්වරුන් 9 දෙනකු උරුමකම් කී නිසාවෙනි. මෙම දරුවාව “සුනාමි බේබි -81” යනුවෙන් හැදින් වු මෙම දරුවා අද (01) සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. 

සුනාමි ඛේදවාචකය සිදු වූ අවදියේ දී, දින 67 ක් වූ අබිලාස්, මුහුදු රළට අසුවී ගසාගෙන ගොස් පැය 18කට පසු සොයාගනු ලැබු මෙම දරුවා කල්මුනේ මූලික රෝහලේ හෙදියන්ගේ භාරයේ සිටි අභිලාස්ට, මව්වරුන් 09දෙනෙකු පැමිණ උරුමකම් කීයා සිටියද අධිකරණ මාර්ගයෙන් ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදුකර නිත්‍යානුකූල පියාවන ජේරාජ් නමැත්තාට භාරදී තිබෙනවා. තවද “සුනාමි බේබි -81” ලෙස හදුන්වනු ලැබුවේ මෙම දරුව සිටි රෝහලේ ඇඳ අංකය 81 හේතුවෙන්.

අද කළුතාවලෙයි ප්‍රදේශයේ ඉදිකර ඇති සුනාමි ස්මාරකයට, තම පියා සමග ගොස් පුෂ්පෝපහාර දක්වා, පසුව සෙට්ටිපාලයම් මහා විද්‍යාලයේ පිහිටා ඇති විභාග මධ්‍යස්ථානයට ඔහු පිටත්ව ගියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19