රුසියාව මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ඇමරිකාවෙන් චෝදනා

යුක්රේනයට එරෙහි යුද මෙහෙයුම් ආරම්භ කළ රුසියාව, මානව හිමිකම් උල්ලංඝනය කරන බවට ඇමෙරිකාවේ උප ජනාධිපතිනි කමලා හැරිස් චෝදනා කරනවා.

ඇය මේ බව ප්‍රකාශ කළේ ජර්මනියේ මියුනිච් නුවර පැවැති ආරක්ෂක සමුළුවට එක්වෙමින්.

රාජ්‍ය නායකයන් රැසක් මෙම සමුළුවට සහභාගී වූ අතර, සමුළුවේ පුමුඛ අවධානය යොමු වූයේ යුක්රේන අර්බුදය සමබන්ධයෙනුයි.

රුසියාව, යුක්රේනයට එරෙහිව මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදායි.

යුක්රේනය ආක්‍රමණයට පැමිණ සිටින රුසියන් හමුදා සිවිල් වැසියන් ඝාතනය කරන බවත්, යුක්රේන කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදු කරන බවටත් පැමිණිලි ලැබී ඇතැයි ඇමෙරිකා උප ජනාධිපතිනිය ආරක්ෂක සමුළුවේදී පෙන්වා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56