කොටිකාවත්ත කසල කන්දේ ගින්නක් හටගෙන තිබෙනවා.
පොලිසිය සහ ප්‍රදේශවාසීන් සමග එක්ව එය මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
ගින්න නිවා දැමීමේ කටයුතු වෙනුවෙන් ගිනි නිවීම් රථ 3ක් යොදවා තිබෙනවා.

?