spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කසල කන්දක ගින්නක්

කොටිකාවත්ත කසල කන්දේ ගින්නක් හටගෙන තිබෙනවා.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් සමග එක්ව එය මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ගින්න නිවා දැමීමේ කටයුතු වෙනුවෙන් ගිනි නිවීම් රථ 3ක් යොදවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?