AFC Banner
Empty Ad
Empty Ad

වාහනයක ගැටී වලසෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

ඊයේ (17) කිලිනොච්චිය මුරැකන්ඩි මංසන්දියේදි මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ දැරූ වලසෙකු වාහනයක ගැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය වනජීවි කාර්යාලය සඳහන් කරයි.

වනාන්තර කලාපය හරහා වැටී ඇති ඒ 09 මාර්ගය හරහා යෑමට උත්සාහ කළ වලසෙකුයි මෙසේ මියගොස් තිබෙන්නේ.

වලසාගේ ගැටුනු රථය හදුනාගෙන නොමැති අතර වලසා එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.
කිලිනොච්චිය වනජීවි කාර්යාලය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?