අලුත් අවුරුද්දේ පළමු ගල් අඟුරු නැව පුත්තලමට

මෙම මාසයට අදාළව පැමිණීමට තිබූ ගල් අඟුරු නෞකා අතරින් පළමු නෞකාව මේ වනවිට පුත්තලමට ළඟා වී ඇති බව වාර්තා වනවා.

පුත්තලමට ළඟා වූ මෙම ගල් අඟුරු නෞකාවේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක තොගයක් රැගෙන විත් ඇති බව සඳහන්.

මෙම මාසයට අදාළව ගල් අඟුරු නෞකා 06ක් පැමිණීමට නියමිත බවයි ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?