අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි

අධිවේගී මාර්ගවල බස් රථ ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 10කින් අඩු කෙරෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පැවති මාධ්‍ය හමුවකදීයි මේබව කියාසිටියේ.

මේ අතර කොළඹ සිට කතරගම දක්වා ධාවනය කෙරෙන අර්ධ සුඛෝපභෝගී බස් සේවාව ද නතරවන අතර එම බස් රථවලින් හෙට සිට සාමාන්‍ය ගාස්තු අය කෙරෙනු ඇති.

WhatsApp Image 2023 01 04 at 21.00.52


අපගේ නවතම වීඩියෝ පුවත්