කෝටියක හොර ඖෂධ තොගයක් පිටකොටුවෙන් අල්ලයි

මෙරටට නීති විරෝධීව ආනයනය කරන ලද රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ඖෂධ තොගයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් පිටකොටුව ප්‍රධාන පෙළේ ඖෂධ ගබඩාවක තිබී තම භාරයට ගෙන තිබේ.

පිළිකා නාශක, දියවැඩියාව, අධිරුධිර පීඩනය, ලිංගික බෙලහීනතාව, අක්‍ෂි ආබාධ, මදසරු භාවය, හෘද රෝග, පුරුෂ හෝමෝන, මොළයේ ආබාධ සඳහා භාවිත කරන අධික මිලකින් යුත් ඖෂධ තම භාරයට ගත් ඖෂධ අතර තිබූ බවද එම අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්‍ෂක අංශ ප්‍රධානී අමිත් පෙරේරා පැවසීය.

පිටකොටුවේ සිට පුත්තලම මහනුවර, කල්මුණේ, මඩකලපුව යන ප්‍රදේශවලට මෙම ඖෂධ බෙදාහැර ඇති බවත් වෙනත් රටවල අලෙවිය සඳහා පමණක් එම රටවල භාෂාවෙන් විස්තර සඳහන් කර ඇති මිල අධික ඇතැම් ඖෂධ කෙසේ වෙළෙඳපොළට පැමිණියේද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තුර්කිය, ඉතාලිය, ඉන්දියාව, පාකිස්තානය යන රටවල්වලින් මෙම ඖෂධ හොර රහසේ මෙරටට ගෙන්වා ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ආර්ථික ඔස්තාර්ලා තමයි රට බංකොලොත් කළේ
10:42
Video thumbnail
ඊයේ රෑ Port City රත්කළ සිදුවීම මෙන්න - චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින්
01:22
Video thumbnail
නාමල්, සාගර අලි සබ්‍රි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට එයි
00:51
Video thumbnail
යුපුන් අබේකොන්ට ආණ්ඩුවෙන් තර්ජනය කරලා..?
05:35
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:11
Video thumbnail
ග#ගත්ත රැදවියෝ එකම තැන තිබ්බේ ඇයි ? - විපක්ෂය උද්යෝගයෙන් විවාදය කරලා ඇමති ගෙදර යවන්න
08:31
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - හතර වටේටම පැතිර යන අයුරු
01:37
Video thumbnail
ජනාධිපතිට තව මාස 23යි තියෙන්නේ - රටට අබසරණයි
09:42
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට එයි - කට්ටිය ගෝඨාභයව වටකරගයි
00:36
Video thumbnail
සජිත් නැගිටිලා ආණ්ඩුවට දැනෙන්න සැරටම කියයි
12:06