චීන නියෝජ්‍ය තානාපති සරමක් ඇඳ යාපනයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හූ වෙයි මහතා ඇතුලු පිරිසක් යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් තොරාගත් පවුල් 1300ක් වෙනුවෙන් අධාර ලබාදීමේ වැඩසටහනකට අද (29) දින සහභාගී වුණා.

යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී මෙම වැඩසටහන පැවති අතර එහිදී යාපනය දිස්ත්‍රීක්කයේ තොරාගත් දිළිඳ පවුල් 100 ක් වෙනුවෙන් පළමු පියවර වශයෙන් ප්‍රථමාධාර, ආහාර ද්‍රව්‍ය ඇතුලු කට්ටලය බැගින් පවුලකට ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර ඊයේ (28) දිනයේදී චීන නියෝජ්‍ය තානාපතිවරයා යාපනය කොටුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අතර එහිදී දෙමළ සංස්කෘතියට අනුව සුදු පැහැති වෙට්ටියකින් සැරසී පැමිණීමද විශේෂත්වයක්.

එහිදී නියෝජ්‍ය තානාපතිවරයා යාපනය කොටුවේ ඓතිහාසික ස්ථානය නැරඹූ අතර විශේෂ පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42