පුජ්‍ය වැලිවිටියේ චන්ද්‍රසිරි හිමියන් තමන්ට ලිංගික අඩම්තේට්ටම් කළ බවට ආශු මාරසිංහ මහතාගේ නිවසේ සේවය කළ කාන්තාවක් දෙසැම්බර් 09 වනදා බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
පසුව දෙසැම්බර් 14 වනදා පොලිසිය සැකකාර හිමි නමගෙන් සහ අදර්ශා කරඳන මහත්මියගෙන් බොරැල්ල පොලිසිය ප්‍රකාශ ලබා ගත්තා .
පසුව දෙසැම්බර් 21වනදා පුජ්‍ය වැලිවිටියේ චන්ද්‍රසිරි හිමියන් යළි බොරැල්ල පොලිසියට කැඳවා තිබු අතර එහිදී උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
ඒ සැකකාර හිමි නම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට හැකියාවක් ඇති බව පවසමින්.
බන්ධනාගාර ගත කෙරුණු සැකකාර හිමියන් ඊයේ (12/28) නඩුවට යළි කැඳවූ අතර එහිදී පුජ්‍ය වැලිවිටියේ චන්ද්‍රසිරි හිමියන්ට ඇප හිමි වුවා.











මේ ඔක්කොම නටක එන්නෙ චන්ද යක් කිට්ටු වෙන්කොට .හිරුනිකා කියන්නෙත් එකම මඩ කරත්තක්. එයට රන්ජන් එක්ක පසු පස ආර ලිංගික ජාවනික අමතක වෙලා වගේ .
ගාල්ලේ හාමුදුරුවෝ 🤔🤔🤔