කාන්තාවකට අඩම්තේට්ටම් කළ බවට අත්අඩංගුවට ගත් වැලිවිටියේ චන්ද්‍රසිරි හිමිට ඇප

පුජ්‍ය වැලිවිටියේ චන්ද්‍රසිරි හිමියන් තමන්ට ලිංගික අඩම්තේට්ටම් කළ බවට ආශු මාරසිංහ මහතාගේ නිවසේ සේවය කළ කාන්තාවක් දෙසැම්බර් 09 වනදා බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පසුව දෙසැම්බර් 14 වනදා පොලිසිය සැකකාර හිමි නමගෙන් සහ අදර්ශා කරඳන මහත්මියගෙන් බොරැල්ල පොලිසිය ප්‍රකාශ ලබා ගත්තා .

පසුව දෙසැම්බර් 21වනදා පුජ්‍ය වැලිවිටියේ චන්ද්‍රසිරි හිමියන් යළි බොරැල්ල පොලිසියට කැඳවා තිබු අතර එහිදී උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

ඒ සැකකාර හිමි නම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට හැකියාවක් ඇති බව පවසමින්.

බන්ධනාගාර ගත කෙරුණු සැකකාර හිමියන් ඊයේ (12/28) නඩුවට යළි කැඳවූ අතර එහිදී පුජ්‍ය වැලිවිටියේ චන්ද්‍රසිරි හිමියන්ට ඇප හිමි වුවා.

  1. මේ ඔක්කොම නටක එන්නෙ චන්ද යක් කිට්ටු වෙන්කොට .හිරුනිකා කියන්නෙත් එකම මඩ කරත්තක්. එයට රන්ජන් එක්ක පසු පස ආර ලිංගික ජාවනික අමතක වෙලා වගේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54