ඉන්දීය තරග සංචාරය සඳහා අනුමැතියට යැවූ ශ්‍රී ලංකා සංචිතය මෙන්න

එළෙඹෙන වසරේ ඉන්දීය තරග සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිත ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර ඇති බව වාර්තා වනවා.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත්.

දෙරට අතර ලබන 03 වනදා ආරම්භ වන තරගාවලියට විස්සයි විස්ස තරග 03ක් සහ එක්දින තරග 03ක් ඇතුළත් වනවා.

මෙම සංචිතය සඳහා නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම එක්කර තිබීම ද විශේෂත්වයක්.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර ඇති ශ්‍රී ලංකා සංචිතය.

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා,අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, භානුක රාජපක්ෂ (T20),අශේන් බණ්ඩාර, නුවනිදු ප්‍රනාන්දු (ODI), සධීර සමරවික්‍රම, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහිෂ් තීක්ෂණ, ජෙෆ්රී වැන්ඩර්සේ (ODI), කසුන් රාජිත, ළහිරු කුමාර, ප්‍රමෝද් මදුෂාන්, දිල්ෂාන් මදුසංක, නුවන් තුෂාර (T20), චාමික කරුණාරත්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
03:05
Video thumbnail
මම දේශපාලනයෙන් අයින් වෙන්නම් - සුජීව ජනපතිට අභියෝග කරයි
11:48
Video thumbnail
වේල්ස් කුමරි විදුහල අසළ මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය - වේගය පාලනය කරගන්න බැරිව ගිහින්
00:44
Video thumbnail
අර්චුනා - අසිත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "අද ගන්න තියෙන මාත්‍රාව අරගෙන නෑ"
02:15
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව - දෙමාපියන්ගේ මේවා දැනුවත්ද ?
01:29
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26