මධ්‍යම තැපැල් හුවමාරුවේ දී කුෂ් ඇල්ලූ STF මෙහෙයුම (ඡායාරූප)

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ විශේෂ කාර්ය බලකා නිලධාරී පිරිසක් ඊයේ (24) වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ සිට ගුවන් තැපැල් මඟින් මෙරටට එවන ලද සෙල්ලම් බඩු සහිත පර්සල්වල සූක්ෂමව අසුරා තිබූ මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

කුෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 367ක ප්‍රමාණයක් මෙහිදී සොයා ගැනීමට හැකිවූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික වනවා.

මේ අතර එම පාර්සලය රැගෙන යෑම සදහා පැමිණි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත සැකකරු සහ මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍ර‍්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් ගෞරවයට නිල සැලියුට් එකක්… වුඩ්ලර්ගේ සංවේදී ආචාරය
00:26
Video thumbnail
දෙකෙන් එකක් බේරගන්න අපි කොළඹට එනවා
04:29
Video thumbnail
දුක්බරව සිටි හිටපු පොලිස්පතිගේ පුතු වැළඳ සැනසූ තලතා..
00:49
Video thumbnail
හිටපු පොලිස්පතිගේ අවසන් ගමනේ සංවේදී මොහොතක්… CD ඉදිරියේ නිහඬව නතර වූ රනිල්
00:32
Video thumbnail
හිටපු පොලිස්පතිට ආචාර කරලා අවසන් ගෞරවය දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා
01:56
Video thumbnail
ළඟ හිටපු ටිල්වින්ටත් වැඩේට හිනා...
00:31
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න රනිල් එයි - ශවේන්ද්‍ර සිල්වාත් එක්වෙයි
02:39
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ඇති පෙට්ටිය විවෘත කරන්න හදද්දිම වෙච්ච දේ..
00:51
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැදින් හිටපු පොලිස්පතිගේ දේහය මල් ශාලාවට
02:05
Video thumbnail
බස් එක යන්න දෙන්නේ නෑ - මූ බීලා ඉන්නේ, බස් එකෙන් බස්සන්න
02:47