උත්සව සමයට සතොසේ භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට

ලංකා සතොස මඟින් උත්සව සමය ඉලක්ක කරගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 07ක මිල ගණන් තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව එම භාණ්ඩ අඩු කළ මිලට අද (23) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බවයි එම ආයතනය සඳහන් කළේ.

ලොකු ලූණු කිලෝවක් රුපියල් 5.00 කින්, රතු පරිප්පු කිලෝවක් රුපියල් 11.00 කින්, සුදු සීනි කිලෝවක් රුපියල් 6.00 කින්, අර්තාපල් කිලෝවක් රුපියල් 5.00 කින්, වියළි මිරිස් කිලෝවක් රුපියල් 15.00 කින්,දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) රුපියල් 15.00 කින් සහ හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 50.00 මෙලෙස මිල අඩුකළ භාණ්ඩ අතරට අයත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00