බිලියන 5ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි තොගයක් චීනයෙන්

චීනය විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරු දැරියන් සඳහා නිල ඇඳුම් රෙදි තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 5ක වටිනාකමින් යුත් මෙම රෙදි තොගයෙන් 2023 වසර සඳහා වන මෙරට දරු දැරියන්ගේ අවශ්‍යතාවයෙන් සියයට 70ක් පමණ සපුරාලීමට හැකිවනු ඇති බවයි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

ඔවුන් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ මෙම නිල ඇඳුම් රෙදි තොගයේ පළමු තොගය මේවන විට ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා පිටත්කර යවා ඇති බවයි.

එහි රෙදි මීටර් මිලියන 3ක් ඇති අතර ඒවා කන්ටේනර් 20ක අසුරා ඇති බවයි චීන තානාපති කාර්යාලය කියාසිටියේ.

මෙම නිල ඇඳුම් රෙදි තොගය රැගත් නෞකාව ලබන වසරේ ජනවාරි මස 6 වනදා කොළඹ වරායට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

China
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10