පසුගියවර FIFA අනුශූරයින් මෙවර තෙවැනි තැනට

මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තුන්වෙනි ස්ථානය දිනා ගැනීමට ක්‍රොඒෂියාවට ඊයේ (17) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, තුන්වන ස්ථානය තේරීම සදහා පැවති තරගයේ දී ගෝල 02-01ක් ලෙස පෙරළිකාර මොරොක්කෝව පරාජය කරමින්.

මෙම තරගයේ 07 වන මිනිත්තුවේදී J. Gvardiol විසින් ක්‍රොඒෂියාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර, එම ගෝලයත් සමඟ උද්දාමයට පත්ව සිටි ක්‍රොඒෂියා ක්‍රීඩා ලෝලීන්ගේ සතුට ඉදිරි විනාඩි දෙක තුළ නැතිකර දමන්නට මොරොක්කෝ ක්‍රීඩක A. Dari ට හැකියාව ලැබුණා.

ඒ, මෙම තරගයේ මොරොක්කෝවේ පළමු ගෝලය වාර්තා කරමින්.

කෙසේ වෙතත් තරගයේ 42 වන මිනිත්තුවේදී M. Oršić විසින් ක්‍රොඒෂියාවට ජයග්‍රාහී දෙවන ගෝලය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ, අනුව මෙම තරගය නිමා අවසන් වුණේ ගෝල 02-01ක් ලෙස පසුගියවර අනුශූරයින් වූ ක්‍රොඒෂියාවට මෙවර තරගාවලියේ තෙවන ස්ථානය හිමිකර දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25