අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල අඩුකිරිමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා
ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කර තිබේ

?