මාතර බ්‍රවුන්හිල් මුහුදු තීරයට පැමිණි නාඳුනන මළ සිරුර

මාතර බ්‍රවුන්හිල් මුහුදු තීරයේ වයස අවුරුදු 50ක් පමණ නිරුවත් මළ සිරුරක් හමුවී තිබෙනවා.

අද උදැසන මෙම මල සිරුර වෙරළේ තිබෙනු දැක මහජනතාව විසින් පොලිසිය දැනුවත් කරනු ලැබුවා.

මේ වන විට පොලිසිය පරීක්ෂණ පවත්වන අතර මල සිරුරේ අනන්‍යතාවය සොයා ගැනීම සඳහා මහජන සහය පතා සිටිනවා