උකස් මධ්‍යස්ථානයක් බිඳ එහි සේප්පුව කඩා රුපියල් කෝටි 02කට ආසන්න මුදල් සහ රන්භාණ්ඩ පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙලෙස අනුරාධපුර – මාතලේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සේප්පුවක් ඊයේ (11 ) රාත්‍රියේ බිත්තිය කඩා ඊට ඇතුළු වී ඇති බවටයි වාර්තා වන්නේ.
සැකකරුවන් විසින් වෙළඳසැලේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා දත්ත පද්ධතිය ද ගලවා ගොස් ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1