spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටි 02ක මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකයි

උකස් මධ්‍යස්ථානයක් බිඳ එහි සේප්පුව කඩා රුපියල් කෝටි 02කට ආසන්න මුදල් සහ රන්භාණ්ඩ පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙලෙස අනුරාධපුර – මාතලේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සේප්පුවක් ඊයේ (11 ) රාත්‍රියේ බිත්තිය කඩා ඊට ඇතුළු වී ඇති බවටයි වාර්තා වන්නේ.

සැකකරුවන් විසින් වෙළඳසැලේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා දත්ත පද්ධතිය ද ගලවා ගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?