Empty Ad
AFC Banner
AFC Banner

බදු පනත් දෙකක් වැඩි ඡන්දයෙන් සම්මතයි

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ දී අද (9) සම්මත වුණා.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 82ක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද 52ක් පමණි.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 79ක් සහ විරුද්ධව ඡන්ද 36ක් හිමිවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?